සත්‍යයේ පුවත් අඩහැරය….

තමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධියි, වෛද්‍ය ශාෆි සිහාබ්දීන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

Podu Jana Peramunaතමන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීති විරෝධී බවට තීන්දුවත් ලබාදෙන්නැයි ඉල්ලා කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ශාෆි සිහාබ්දීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇති බව වාර්තා වේ. කුරුණෑගල පොලිසියේ ස්ථානාධිපතිවරයා, කුරුණෑගල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පුෂ්පලාල්, රහස් පොලීසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකර, වැඩබලන පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ සහ නීතිපතිවරයා මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. වඳ සැත්කම් කළ බවට චෝදනා කරමින් ෂාෆි සිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව දැවැන්ත චෝදනාවක් එල්ලවී ඇති අතර සාධාරණ හේතුවකින් තොරව තමන් අත්අඩංගුවට ගෙන රඳවාගැනීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවද මෙම පෙත්සමෙහි සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට