සත්‍යයේ පුවත් අඩහැරය….

පාස්කු ප්‍රහාරය ගැන සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට රැස්වෙයි..

Podu Jana Peramunaපසුගියදා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (26) පස්වරු 02.00 ට යළි රැස්වීමට නියමිතව ඇත. ඒ අනුව හෙට දිනයේදී මෙම කාරක සභාව හමුවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා සහ හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සාක්ෂී ලබාදීමට නියමිතය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට