සත්‍යයේ පුවත් අඩහැරය….

මරණීය දණ්ඩනය ලබාදීමට ජනපති අත්සන් කරයි..

Podu Jana Peramunaමරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් මේ වන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ මහතා මේ බව පවසා සිටියේ අද (26) උදෑසන මාධ්‍ය ප්‍රධානීන් හමු වු අවස්ථාවේ දී වේ. එහිදී 04 දෙනෙකු සඳහා මරණ දඩුවම ලබා දීම සඳහා තමන් අත්සන් කර ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට