සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීතිවිරෝධීව මෙරටට ගෙනආ විදෙස් දුම්වැටි 36400 ක් සමග මෙරට ගුවන් මගියෙකු කටුනායක දී දැලේ..

Podu Jana Peramunaනීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදෙස් දුම්වැටි 36400 ක් සමග මෙරට ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. අද (26) අළුයම් කාලයේ මෙම දුම්වැටි තොගය සහ ගුවන් මගියා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ඩුබායි සිට පැමිණ ඇති අතර ඔහු ගම්පහ, යක්කල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු බව ද අනාවරණයවී ඇත. සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන ගුවන් තොටුපළ රේගුව විසින් සිදු කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට