සත්‍යයේ පුවත් අඩහැරය….

මඩකලපුව විශ්වවිද්‍යාලයට චෝදනා එල්ල කළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නවා – බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි

Podu Jana Peramunaමඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබදව විවිධ චෝදනා එල්ල කරන ලද පිරිසට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා ඉල්ලා අස්වූ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අවධාරණය කර සිටියි. ඊයේ (25) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අසාද් සාලි මහතා මෙම අදහස් පළකරන ලදී.

ශ්‍රී ලංකාව තුළ කිසිදා ෂරියා විශ්වවිද්‍යාලයක් ක්‍රියාත්මක නොවූ බවත් එම විශ්වවිද්‍යාලය රජයට පවරාගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර හදිසි නීතිය දිර්ඝ කිරීමට කටයුතු කරන ලද්දේ ද ඒ සදහා කල් ලබාගැනීමට බවත් සාලි මහතා වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී. ආණ්ඩුකාරධූරයෙන් තමන් ඉල්ලා අස්වුව ද මෙවැනි උත්සහයන්ට එරෙහිව අඛණ්ඩව කටයුතු කරන බව ද අසාද් සාලි මහතා මෙහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට