සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මහජන බැංකුව පෞද්ගලිකකරණය කරන බවට පළවන වාර්තා අසත්‍යයි – මුදල් අමාත්‍ය මංගල සමරවීර

Podu Jana Peramunaගිණුම් හිමියන්ට කොටස් ප්‍රාග්ධනය ලබා දෙමින් මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට කටයුතු කරමින් සිටින බවට පළවන වාර්තා අසත්‍ය බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අවධාරණය කර සිටියි. නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ මහජන බැංකුව පෞද්ගලිකකරණය කිරීමට සැරසෙන බවට පසුගියදා පුවත්පත්වල පළ වන ලද වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. මෙවැනි ප්‍රචාර තුළින් මහජනතාව නොමඟ යන අතර මෙම ප්‍රචාර අසත්‍ය මෙන්ම ද්වේශසහගත බව ද එම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට