සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට තීරණය කෙරේ..

Podu Jana Peramunaදුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට තීරණය කර අතැයි ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. ඒ අනුව මීට අදාළ ගැසට් පත්‍රය නුදුරු දිනකදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවත් දුම්රිය සේවයේ විශ‍්‍රාමගන්නා ලද එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්‍ෂකවරුන් සහ මාර්ග පරීක්‍ෂකවරුන් යළි සේවයට එක් කර ගැනීමේ වැඩසටහනක් ද දියත් කරන බවත් එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ලබන සිකුරාදා (28) ආරම්භ කෙරෙන බවයි එම අමාත්‍යාංශය පැවසුවේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට