සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට සියළු කටයුතු සූදානම්, නමුත් දැනුවත් කර නෑ – බන්ධනාගාර දෙපාර්තමේන්තුව

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම පිළිබදව දැනුවත් කළ වහාම ඒ සදහා අවශ්‍ය සියළුකටයුතු සූදානම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු දැනුවත් කිරීමක් සිදුකර නොමැති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා ලැබ මේ වන විට මරණිය දණ්ඩනය නියම කර ඇති පුද්ගලයින් හතර දෙනෙකුට මරණ දඩුවම ලබාදීමට අත්සන් කර ඇතැයි ජනාධිපතිවරයා ඊයේ (26) සිදුකළ ප්‍රකාශයත් සමග ඒ සම්බන්ධයෙන් මේ වන විට දැඩි කථාබහක් ඇතිවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට