සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණයකට පැමිණිලි 10 ක්..

Podu Jana Peramunaහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණයකට පැමිණිලි 10 ක් ඉදිරිපත්ව ඇති බව විදෙස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඇමෙරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත. දමිළ ජාතිකයින් අට දෙනෙකු සහ සිංහල ජාතිකයින් දෙදෙනෙකු විසින් ඊයේ (26) මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ. 2005 සිට 2015 දක්වා අතර කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සිදු වූ බව පැවසෙන සිදුවිම් කිහිපයක් සම්බන්ධයෙන් මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට