සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අඛණ්ඩව ජනතාව දැනුවත් කරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaදූෂණ හා අක්‍රමිකතා රැසක් සිදුකර ඇති සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව දිගින් දිගටම විරෝධතා දියත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඒ අනුව අමාත්‍යවරයා විසින් සිදුකරන ලද පැවසෙන දූෂණ සහ අක්‍රමිකතා පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද එම සංගමය වැඩිදුරටත් පවසයි. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා විසින් ඊයේ (26) මෙම අදහස් පළකරන ලදී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විපක්ෂ නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් ද පවත්වන ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට