සත්‍යයේ පුවත් අඩහැරය….

වධක තනතුරට දෙදෙනෙකු බදවා ගැනීමට පියවර..

Podu Jana Peramunaසම්මුඛ පරීක්‍ෂණවලින් තෝරාගන්නා ලද පුද්ගලයින් 26 දෙනා අතුරින් දෙදෙනෙකු ඉදිරි සතිය තුළ වධක තනතුර සදහා බදවා ගැනීමට නියමිතව ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. සම්මුඛ පරීක්‍ෂණවලින් තෝරාගන්නා ලද පුද්ගලයින් 26 දෙනා සදහා ලබාදෙන ලද පුහුණුව අද (28) දිනෙන් අවසන් වීමට නියමිතව ඇති අතර එහිදී වැඩිම ලකුණු ලබාගනු ලබන දෙදෙනෙකු අදාළ තනතුර සදහා බදවාගැනීමට නියමිතය. කෙසේ වෙතත මෙරට තුළ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මෙන්ම දේශීය පාර්ශව රැසකගේ දැඩි විරෝධය පළවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට