සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරයාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රහාරයක්..

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා විසින් පවත්වාගෙන යනු ලබන පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ඊයේ (27) යම් පිරිසක් විසින් කළුතෙල් දහ ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් පළකරන වෛද්‍ය නවීන්ද සොයිසා මහතා චෝදනා කර සිටින්නේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ගෝලයින් පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. මෙවැනි කටයුතු සිදුකිරීමට රාජිත සේනාරත්න මහතාට අමුතුවෙන් ඉගැන්විය යුතු නොවන බවත් බලයට පත්වන සියළු ආණ්ඩුමගින් යැපෙමින් දක්ෂ ලෙස ජිවත්වන එකම දේශපාලඥයා ලෙස රාජිත සේනාරත්න මහතා හැදින්විය හැකි බවත් මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා තවදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට