සත්‍යයේ පුවත් අඩහැරය….

වෛද්‍ය නවින්ද සොයිසා මහතාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය හෙළාදකිනවා – සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaරජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතාගේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත. තමන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර යම් මතවාදී ගැටුමක් පැවතියද මෙම ප්‍රහාරය කිසිසේත්ම
අනුමත නොකරන බවත් එය දැඩිව හෙළාදකින බවත් අමාත්‍යවරයා මෙම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට