සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රස්ත ප්‍රහාරය ගැන විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද යළි රැස්වෙයි, බදියුදීන් සභාව හමුවට..

Podu Jana Peramunaපසුගියදා මෙරට තුළදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර කරුණු වාර්තා කිරීම සදහා පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (28) යළි රැස්වීමට නියමිතව ඇත. ඒ අද දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද දිනයේදී තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබාදීමට නියමිතව ඇත. බදියුදීන් මහතා පසුගිය 26 වනදා කමිටුව හමුවට කැදවන ලද නමුත් එම අවස්ථාවේ කමිටු සාමාජිකයින් තිදෙනෙකු නොසිටීම නිසා එදින සාක්ෂි විමසීමක් සිදුනොකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට