සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගය ඇරඹෙයි..

Podu Jana Peramuna2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකා කණ්ඩායමේ ආරාධනයෙන් ශ්‍රී ලංකාව මුලින්ම පන්දුවට පහරදීමට පිටියට පිවිස, මේ වන විට ලකුණු 82 කට කඩුළු 03 ක් දැවී අසීරුතාවයකට පත්ව සිටියි. තරගාවලියේ තවදුරටත් රැදීසිටීමට මෙම තරගයේ ජය අතිශයින්ම වැදගත් වීම නිසා ශී‍්‍ර ලංකා කණ්ඩායම අද තරගයේ ජයග්‍රහණය තීරණාත්මක වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට