සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනය අවසන්, දුම්රිය ධාවනය යථා තත්ත්වයට..

Podu Jana Peramunaවැටුප් විෂමතා ගැටළුවක් මුල්කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති විසින් දියත් කරන ලද වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වු අතර මේ වන විට දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් ප්‍රවාහන අමාත්‍යංශය අවධාරණය කරන්නේ ඉදිරියේදී මේ ආකාරයට දුම්රිය සේවක වර්ජන දියත් වුවහොත් ඉන්දියාවෙන් හෝ දුම්රිය රියදුරන් ගෙන්වා ඊට මුහුණ දෙන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට