සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු අප්‍රිකාව කඩුළු 9 ක දැවැන්ත ජයක්, ශ්‍රී ලංකාවේ බලාපොරොත්තව දුරස් වෙයි..

Podu Jana Peramunaදකුණු අප්‍රිකාව සමග ඊයේ (28) පැවති තරගයෙන් පරාජයට පත්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව තවත් දුරස්ථවී ගියේය. මුලින් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49. 3 කදී සියලූ දෙනා දැවී ලකුණු 203 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස පන්දුවාර 37 වයි පන්දු 2 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 206 ක් ලබාගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමත්විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට