සත්‍යයේ පුවත් අඩහැරය….

වදක තනතුරට දෙදෙනෙකු බඳවා ගනියි..

Podu Jana Peramunaබන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු බඳවා ගෙන ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් ආරක්ෂක හේතූන් මත අදාළ පුද්ගලයින් දෙදෙනාගේ අනන්‍යතාව හෙළි නොකෙරෙනු ඇත. මෙම පුද්ගලයින් එල්ලූම් ගස කි‍්‍රයාත්මක කිරීම සදහා වැලිකඩ බන්ධනාගාරයට අනුයුක්ත කිරීමට නියමිතය. අදාළ තනතුරට තෝරාගැනීම සදහා ඉල්ලුම්පත් කැදවා පුද්ගලයින් 26 දෙනෙකු තෝරාගෙන පුහුණුවක් ලබාදී අනතුරුව මෙම පුද්ගලයින් දෙදෙනාට පත්වීම් ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට