සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ලෝක කුසලානයෙන් පසු එක් තරගයක් ක්‍රීඩා කර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නවා – ලසිත් මාලිංග

Podu Jana Peramunaමෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. කෙසේ වෙතත් 2020 දී පැවැත්වීමට නියමිතව ඇති විස්සයි විස්ස ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කිරීමට යම් බලාපොරොත්තුවක් තිබුණ ද ඒ පිළිබද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ද ලසිත් මාලිංග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට