සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික භාෂා සතිය අදින් ඇරඹේ ..

Podu Jana Peramunaජාතික භාෂා සතිය අදින් (01) ආරම්භ වේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ද පිළිගෙන ඇතත් තවමත් සැබෑ ලෙස ක‍්‍රියාත්මක නොවන ජාතික භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා පොළඹවාලීමක් ඇති කිරීමේ අදහසින් මෙම සතිය ප‍්‍රකාශයට පත් කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. ජාතික භාෂා සතිය වෙනුවෙන් සංවිධාන කෙරුණු පළමු උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙන අතර දෙවන උත්සවය කොළඹ ඉසිපතන විද්‍යාලයේදී පැවැත්වීමට නියමිත වේ. 03වන දිනය මහජන දිනය ලෙස නම් කර ඇති අතර එදින කොළඹ කොටුව ප‍්‍රදේශයේ විවිධ ක‍්‍රියාකාරකම් සිදු කිරමිට නියමිතව ඇත. ජාතික භාෂා සතියේ 04වන දිනය නම් කර ඇත්තේ යොවුන් දිනය ලෙසයි. එදින අපේගම පරිශ‍්‍රයේ විවිධ ක‍්‍රියාකාරකම් සිදු කිරඹීට නියමිතව ඇති අතර අවසන් දිනයේ දී ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී කථිකාවක් පැවැත්වීමට නියමිතව ඇත. මෙම ක‍්‍රියාකාරකම් සඳහා විදේශ නියෝජිතයන් ද සහභාගී වන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසා සිටින අතර අමෙරිකානු රජයෙන්, කැනේඩියානු රජයෙන් සහ යුරෝපා සංගමයෙන් මේ සඳහා ආධාර ද ලැබෙන බව සඳහන්යි වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට