සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දෙන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙස – ජනපති ..

Podu Jana Peramunaඋසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිවරයා පවසයි.ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර ඇති අතර විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණක මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයනට ප්‍රවේශවීම වැළැක්විය යුතු බව ද ජනාධිපතිවරයා යෝජනා කර ඇත. අධ්‍යාපන කටයුතුවලින් පරිභාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත. නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ව්‍යාපෘතියේ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට ද තීරණය කර ඇති පව වාර්තා වේ. අදාළ යෝජනාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වුයේ ද මෙවන් ව්‍යාපෘතියක් ජාතික පාසල්වලින් ආරම්භ කළ යුතු බවයි. දීප ව්‍යාප්තව පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා රුපියල් බිලියන පහ මාරක මුදලක් වෙන් කර කර ඇති බැවින් එම  මුදලෙන් නියමු ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබා ගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල විශාල අඩුපාඩුවක්ව පවතින ඩෙස් පුටු ඇතුළු අනෙකුත් උපකරණ ලබා ගැනීමට යොදවන ලෙස ජනාධිපතිවරයා යෝජනා කර ඇත. එමෙන්ම මෙම නියමු ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුදල කොපමණ ද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට