සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. මැතිවරණ ඉලක්කය අදින් ඇරඹේ ..

Podu Jana Peramunaඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් සිය ප‍්‍රචාරක ව්‍යාපාරය අද (01) සිට ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂය පවසා සිටිනවා. එම පක්ෂයේ  මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජි කාරියවසම් මහතා පවසා සිටින්කිනේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිතඕනෑම මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රචාරක ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත් මෙම ප්‍රචාරක වැඩපිළිවෙල ගෙන යෑම සඳහා රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන, මුජුබර් රහුමාන් සහ තමා ඇතුළත්ව සැසුම්ලත් කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මගින් ඉදිරි වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන බව හෙතම පවසයි. මේ අතර එක්සත් ජාතික පක්ෂය දේශපාලනිකව යළි ශක්තිමත් කිරීමට නම් බිම් මට්ටමේ විශ්වාසය දිනාගත් අයෙකු නායකත්වයට පත්විය යුතු බව එහි හිටපු මහ ලේකම්වරයෙකු වන තිස්ස අත්තනායක පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට