සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ගාල්ල ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි ..

Podu Jana Peramunaගාල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 8:30 සිට පස්වරු 5:30 දක්වා පැය 09ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ, බද්දේගම ජල පවිත‍්‍රාගාරයේ අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව බද්දේගම, හල්පතොට, සන්දරවල, ගනේගම, මහගොඩ, නාගොඩ, මීමැඩුම, ගෝනපීනුවල, තෙල්වත්ත, කලූපෙ යන ප‍්‍රදේශවලට සහ හික්කඩුව නගරයට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව වාර්තා වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට