සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තම සටන ඉස්ලාම් අන්තවාදයට එරෙහිවයි, චෝදනා ප්‍රතික්ෂේප කරනවා – පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaතමන් සටන් වදින්නේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව පමණක් බවත් එය පරාජය කිරීමට එක් පෙරමුණක් ගොඩනගන බවත් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් මෙම අදහස් පළකරන ලදී. තම ක්‍රියාවලිය තුළින් කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුවන්නේ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන් මහතා විසින් සිදුකරනු ලබන චෝදනාව ප‍්‍රතික්ෂේප කරන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි. මේ වන විට රට තුළ දැවැන්ත ආන්දෝලනයකට ලක්ව සිටින කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහොමඩ් සාෆි මහතා සම්බන්ධයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් දියත්කර ඇති ක‍්‍රියා කලාපය, කොටි ඩයස්පෝරාවේ අරමුණු ඉෂ්ඨ කිරීමක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි මුජිබර් රහුමාන් මහතා ඊයේ (01) ප‍්‍රකාශ කර ඇත. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය විසින් විමසන ලද අවස්ථාවේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඉහත අදහස් පළකරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට