සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තෙල් නළ එලීමේ ව්‍යාපෘතියට විසදුම් නැතිනම් තෙල් දෙන්නේ නෑ – ඛණිජ තෙල් වෘත්තීය සමිති

Podu Jana Peramunaකොළඹ වරාය සිට කොළොන්නාව තෙක් තෙල් ප්‍රවාහනය කිරීම සදහා නළ එලීමේ ව්‍යාපෘතිය පිළිබදව මතුව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබදව හෙට (03) දිනය තුළ නිසි විසදුමක් නොලැබුනහොත් ලබන සිකුරාදා සිට විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබානොදී වර්ජනයක් දියත් කරන බව ඛණිජ තෙල් වෘත්තීය සමිති අනතුරු අගවා සිටියි. 2015 වසරේදී ආරම්භ කරන ලද අදාළ නළ එලීමේ ව්‍යාපෘතිය මේ වන විට අනවසර පදිංචිකරුවන්ගෙන් එල්වී ඇති විරෝධතාවය නිසා මෝදර, මහවත්ත ප‍්‍රදේශයෙන් අත්හිටුවීම සිදුව ඇති අතර එම ප්‍රදේශයේ සංවිධායකවරයා වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය රවී කරුණානායක මහතා ද මෙම ව්‍යපෘතියට බාධා එල්ල කර ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට