සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කරනු ලබන ස්ථානයක ගින්නක්, ලොරියක් විනාශයි..

Podu Jana Peramunaහලාවත, මාදම්පේ පැරණි නගරයේ යකඩ එකතු කරනු ලබන ස්ථානයක අද (02) උදෑසන කාලයේ හටගන්නා ලද ගින්නකින් එහි තිබූ ලොරි රථයක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව වාර්තා වේ. ගින්න හේතුවෙන් තවත් ලොරි රථ දෙකකට හානි සිදුව ඇති අතර මාදම්පේ පොලිසියේ නිලධාරීන් හා අවට ගම්වාසීන් විසින් දැඩි උත්සහයක් දරා ගින්න පාලනය කිරීමට කටයුතු කර ඇත. කසළ ගොඩකට තැබූ ගින්නක් පැතිරයාම නිසා මෙම ගින්න හටගෙන ඇතැයි පොලිසිය සැකකරන අතර ගින්න නිසා ජීවිත හානි කිසිවක් සිදුව නොමැත. මාදම්පේ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට