සත්‍යයේ පුවත් අඩහැරය….

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම, හුදු ජනප්‍රියත්වය වෙනුවෙන් ගත් දේශපාලනමය තීරණයක් – ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය

Podu Jana Peramunaමරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විධායක ජනාධිපතිවරයා සතු බලතල අහෝසි කළයුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කර සිටියි. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සදහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයකුට පැවරෙන බලතල අතිශය භයානක බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය තවදුරටත් පවසා සිටියි. කෙසේවෙතත් අදාළ විධායක බලතල සීමාකිරීමට ව්‍යවස්ථාදායකයට හැකියාවක් ඇති අතර ලොව ශිෂ්ඨ, ප්‍රජාතන්ත්‍රික රටවල් මරණ දඩුවම අහෝසි කර ඇති තත්ත්වයක එම දඩුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය අනුමත කළ නොහැකි බවත් මත්ද්‍රව්‍ය ජාවාරම් පිටුපස සිට කටයුතු කරන දේශපාලඥයින් පිළිබඳ සොයා බලා කටයුතු නොකර වරදකරුවන් එල්ලා මැරීම ජනප්‍රියත්වය වෙනුවෙන් ගන්නා ලද දේශපාලනමය තීරණයක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය තවදුරටත් පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට