සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාරවිල, කතෝලික දේවස්ථානයක් පිටුපස කැළෑ ප්‍රදේශයකින් ජීව උණ්ඩ තොගයක් හමුවෙයි..

Podu Jana Peramunaමාරවිල, කතෝලික දේවස්ථානයක් පිටුපස කැළෑ ප්‍රදේශයක තිබි මාරවිල පොලිසිය විසින් ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන ඇති බව වාර්තා වේ. පොලීසිය වෙත ලැබුනු දුරකථන ඇමතුමකට අනුව සිදුකරන ලද සෝදිසියකදී මෙම ජීව උණ්ඩ තොගය සොයා ගෙන ඇත්තේ මාරවිල, ශාන්ත අන්තෝනි දේවස්ථානය පිටුපස කැළෑ ප්‍රදේශයකිනි. එස්.එල්.ආර්. ජීව උණ්ඩ 02 ක්, මිලි මීටර් 9 ජීව උණ්ඩ 02 ක් සහ ටී 56 ජීව උණ්ඩ 02 ක් මෙහිදී හමුවී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට