සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස්පති පූජිත් ජයසුන්දරත් අසනීප වෙයි, ප්‍රතිකාර සදහා පොලිස් රෝහලට..

Podu Jana Peramunaහදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර  නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට අද (02) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින්නැයි දැනුම් දී ඇති අතර අද උදෑසන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාහෘද්‍යාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට