සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බංග්ලාදේශය පරදවා ඉන්දීයාව අවසන් පූර්ව වටයට..

Podu Jana Peramunaඊයේ (02) බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 28 කින් ජයගත් ඉන්දීය කණ්ඩායම ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. මෙම තරගයේ මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර පනහ තුළ කඩුළු 9 ක් දැවී ලකුණු 314 ක් ලබාගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙස බංගලාදේශ කණ්ඩායමට පන්දුවාර 48 කදී සියළුදෙනා දැවී රැස්කර ගතහැකි වූයේ ලකුණු 286 ක් පමණි. ඉන්දියාව වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරතවූ රෝහිත් ශර්මා ලකුණු 104 ක් ලබාගත් අතර මෙම ශතකය, තරගාවලිය තුළ ඔහු විසින් ලබාගන්නා ලද සිව්වන ශතකය ද වේ. මේ වනවිට ඉන්දියාව සහ ඕස්ටේ‍්‍රලියාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටින අතර එංගලන්තය, නවසීලන්තය සහ පාකිස්ථානය අතර පැවැත්වීමට නියමිත තරගවල ප්‍රතිඵල අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන ඉතිර රටවල් මොනවාදැයි තීරණය වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට