සත්‍යයේ පුවත් අඩහැරය….

කැස්බෑව නගර සභාවේ පොදු අරමුදල් පුද්ගලික ඉදිකිරීමක් සදහා යොදවලා, නාගරික මන්ත්‍රීවරයෙකුගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

Podu Jana Peramunaකැස්බෑව නගර සභාවේ පොදු අරමුදල් පුද්ගලික ඉදිකිරීමක් සදහා යෙදවීම සම්බන්ධයෙන් කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී චාමර මද්දුමකලූගේ මහතා විසින් අද (03) දින, කොළඹ 07 පිහිටි, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  අදාළ මුදල් අක්‍රමිකතාවය සම්බන්ධයෙන් සදහන් කරමින් නාගරික මන්ත්‍රී චාමර මද්දුමකලූගේ මහතා විසින් මාධ්‍ය වෙත නිවේදනයක් ද නිකුත් කර ඇත. ඒ අනුව කැස්බෑව නගර සභාවේ මහජන බදු මුදල් යොදවා නගර සභා ආඥා පනත උල්ලංඝණය කරමින් වෑවල නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසමෙහි පුද්ගලික අයිතිකරුවකු වෙත අයත් මොරමුරේ වලව්ව පිහිටි ඉඩමෙහි ගොඩනැගිල්ලක් ඉදිකර දී සිදු කරන ලද දුෂණය සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල සිදුකෙරෙනු ඇත. කැස්බෑව නගර සභාවේ හිටපු සභාපති, වත්මන් සභාපති ඇතුළු නිලධාරීන් වගඋත්තරකරුවන් ලෙස නම් කර මෙම පැමිණිල්ල ගොනුකර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට