සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හෙරොයින් සමග සැකකරුවන් 05 ක් ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට..

Podu Jana Peramunaහෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් 05 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව ග්‍රෑන්ඩ්පාස්, ගල්කිස්ස, බොරැල්ල, පානදුර උතුර සහ බදුල්ල යන ප්‍රදේශවලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්ව තිබේ. එම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 45 යි මිලිග්‍රෑම් 870 ක ප්‍රමාණයක් හමුවී ඇති අතර ඔවුන් අදාළ අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට