සත්‍යයේ පුවත් අඩහැරය….

ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් අවහිරතාවය යථා තත්ත්වයට..

Podu Jana Peramunaඊයේ (03) පස්වරුවේ ඇතිවූ ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් සහ වට්ස්ඇප් යන සමාජ මාධ්‍යවල අවහිරතාව මේ වන විට යථා තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. රටවල් රැසකට බලපාන ලෙස මෙම අවහිරතාවය ඇතිවූ අතර අදාළ සමාජ ජාල වෙබ් අඩවි තුළ ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකෙරෙමින් පවතින අතරතුර අදාළ අවහිරතාවය ඇතිවී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට