සත්‍යයේ පුවත් අඩහැරය….

වර්ජනය අවසන්, දුම්රිය ගමන්වාර 04 ක් අවලංගුයි..

Podu Jana Peramunaපසුගිය 03 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දියත් කරන ලද දුම්රිය සේවක වර්ජනය ඊයේ (04) සවස අවසන්වූ නමුත් අද (05) උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය 04 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. දුම්රිය සේවකයින් රාජකාරියට වාර්තා නොකිරීම නිසා අදාළ දුම්රිය ගමන්වාර අවලංගු කිරීමට සිදුව ඇති නමුත් මේ වන විට දුම්රිය ධාවනට යථා තත්ත්වයට පත්ව ඇති බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට