සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉස්ලාම් ළමා විවාහ නීතිය ඉවත් කිරීමේ අරමුණින් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaඉස්ලාම් ළමා විවාහ නීතිය ඉවත් කිරීමේ අරමුණින් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. මාතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මෙම අදහස් පළකරන ලදී. එමෙන්ම විවාහයේ නාමයෙන් බලපෑම් කර බලෙන් ඉස්ලාම් ආගම වැළඳගැනීමට සිදුවන පුද්ගලයින්ට තමන් කැමති ආගමක් ඇදහීමේ අයිතිය ද අදාළ පනත් කෙටුම්පතින් හිමිවන බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියි. රට තුළ පවතින නීතියට අනුව පාසල් දරුවන් විවාහ කරගැනීම වරදක් වන බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට