ස්ථාන කිහිපයකට වැසි, ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්..
අද (06) දිනය තුළ සබරගමුව සහ බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ති‍්‍රක්කවල ස්ථාන කිහිපයක වැසි ඇතිවනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව දිවයිනේ අනෙකුත් ප්‍රදේශ ආශ්‍රිතව වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.