සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

‘‘ආණ්ඩුව පරදවමු – මහජන ආරක්ෂාව සුරකිමු ’’ ජවිපෙ පාද යාත්‍රාව අරඹයි..

Podu Jana Peramunaජනතාව සහ රට ආරක්ෂා කර ගැනීමට නොහැකි වූ ආණ්ඩුවට එරෙහිව ප්‍රබල ජනතා විරෝධයක් පෙන්වීමටත් “ජනතාවට කැමති ආණ්ඩුවක් හදා ගැනීමට ඉඩ දිය යුතුයි” යනුවෙන් ආණ්ඩුවට බලකිරීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතා පා ගමනික් ‘‘පාද සටන’’ නමින් අද (07) දින ආරම්භ කිරීමට නියමිතව ඇත. ‘‘ආණ්ඩුව පරදවමු – මහජන ආරක්ෂාව සුරකිමු ’’ එහි තේමාව යටතේ මෙම පා ගමන ආරම්භ වන බවත් එය කළුතරින් පටන් ගෙන මොරටුව දක්වා පැමිණීමට නියමිත අතර හෙට දින මොරටුව සිට කොළඹට පැමිණ නුගේගොඩ එළිමහන් රංග පීඨයේදී රැලියක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට