සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

‘‘දැයම එක රොදකට’’ මහ සඝ සමුළුව අද නුවරදී…

Podu Jana Peramunaබොදුබල සේනා සංවිධානය විසින් ‘‘දැයම එක රොදකට’’ නමින් මහ සඝ සමුළුවක් අද (07) දින මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සමුළුව සදහා ගිහි පැවිදි සියලූම දෙනාට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ආරාධනා කර ඇති අතර වර්තමානයේදී සිංහලයින්ට මුහුණ දීමට අත්ව ඇති ඉරණම සහ ඒ සදහා තොරතුරු දැනුවක් කිරීම සදහා මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද නියමිතව ඇති බව ඥාණසාර හිමියන් පවසයි. මෙම සමුළුව මහනුවර බෝගම්බර පිටියේදී සවස 2 ට ආරම්භ වීමට නියමිතව ව ඇත.

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට