සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දිරා පිළිකා භාරයේ වාර්ෂික සංවත්සර කථානායක ප්‍රධානත්වයෙන්…

Podu Jana Peramunaපිළිකා රෝගයට ගොදුරුවුවන්ට සහන සැලසිම හා එම පවුල්වල සුභසාධනය උදෙසා කටයුතු කරන ඉන්දිරා පිළිකා භාරයේ වාර්ෂික සංවත්සර උත්සවය ඊයේ (06) දින කථානායක කරු ජයසුරිය මහතාගේ  ප්‍රධානත්වයෙන් සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වන ලදි. එම අවස්ථාවේදී ඉන්දිරා පිළිකා භාරයට අයත් නිල වෙබ් අඩවිය විවෘත කිරීම ද ගරු කථානායකතුමා විසින් සිදු කරන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට