සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයිස් මත්ද්‍රව්‍ය සමඟ කටුනායක ගුවන් තොටුපළේදී ලාඕස් ජාතිකයෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaමෙත් ඇම්පිටමින් හෙවත් අයිස් නැමති මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 යි ග්‍රෑම් 623 ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී ලාඕස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. අද (08) අළුයම එම ගුවන් තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති 25 හැවිරිදි මෙම සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට