සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවූවන් පිළිබදව කටයුතු කිරීමට ආණ්ඩුවට දැක්මක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි

Podu Jana Peramunaත්‍රස්තවාදී ක්‍රියා වසන් කිරීමට රජය උත්සහ දරන බවත් ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවූවන් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබදව ආණ්ඩුවට කිසිදු දැක්මක් නොතිබුණු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් රතන හිමියන් මෙම අදහස් පළකර ඇත. ජාතිවාදයට මුවා වෙමින් ත්‍රස්තවාදි ක්‍රියා වසන් කිරිමට ආණ්ඩුව උත්සහ කරමින් සිටින අතර පසුගියදා සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවන්ට කළයුතුව තිබුනේ නඩු පැවරීම නොව පුනරුත්ථාපනය කිරීම බවත් අතුරුලියේ රතන හිමියන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

මහත් මත භේදයකට තුඩුදී තිබෙන කුරුණෑගල රෝහලේ, ප්‍රසව හා නාරිවේද වෛද්‍ය මොහෙමඩ් සාෆි සම්බන්ධයෙන් සිදුවන විමර්ශන පිළිබදව දැඩි ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව ද පුජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට