සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විදේශිකයින්ගේ වුවමනාව පරිදි මෙරට ඉඩම් ලබා ගැනීමේ හැකියාවක් නෑ – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන

Podu Jana Peramunaවිදේශිකයින්ගේ වුවමනාව පරිදි මෙරට ඉඩම් ලබා ගැනීමට නොහැකි බවත් රට තුළ යම් නීතියක් පවතින බැවින් ඒ අනුව කටයුතු කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර ඇති අතර ඇමෙරිකානු නියෝජිත කණ්ඩායමක් යාපනයේ ඉඩම් නිරීක්ෂණය කිරීමට පැමිණීම සම්බන්ධයෙන් තමන් දැනුවත් වී නොමැති බව ද මෙහිදී රුවන් විජේවර්ධන මහතා වැඩිදුරටත් අනාවරණය කර ඇත. අදාළ නියෝජිතයින් පිරිස පිළිබදව විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් වී ඇතැයි වාර්තා වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට