සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුව ඇති දූෂණ වංචා නතරකිරීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම දැඩි කණගාටුවක් – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaඅමාත්‍යවරුන් නීතියට පිටින් කිනම් තීරණ ගත්ත ද නිලධාරින්ට එම තීරණ ප්‍රතික්ෂේප කිරීමට හැකිවිය යුතු බව පැවසුන ද එම ප්‍රකාශයට ඔබ්බෙන් යමින් සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සිදුව ඇති දූෂණ වංචා නතරකිරීමට එම බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම දැඩි කණගාටුවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. අද (08) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මෙම අදහස් පළකරන ලදී.

මෙහිදී වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පහත පරිදි වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහලට අමාත්‍යංශයේ මුදල් යෙදවීම අත්හිටුවීම, ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා සහ ඹෟෂධ සමාගම් අතර පවතින සමීප සම්බන්ධතාවය පිළිබද විධිමත් පරීක්ෂණයක් සිදුකිරීම, ජනාධිපති ලේකම් කාර්යාලයේ නිර්දේශයන්ට පිටින් යමින් ඖෂධ සංස්ථාවට සභාපතිවරයෙකු පත්කිරීම, බාල ඹෟෂධ ගෙන්වීමෙන් සිදුව ඇති පාඩුව වගකිවයුත්තන්ගෙන් අයකරගැනීම වැනි අක්‍රමිකතාවයන් සහ වංචා සහගත තත්ත්වයන් වැළැක්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්තුමිය කටයුතු කරනු ඇතැයි සංගමය බලාපොරොත්තු වනවා. නීතියට පිටින් යමින් තමන්ට නියමිත වාහන ප්‍රමාණය ඉක්මවා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩි වාහන ප්‍රමාණයක් භාවිතා කරමින් සිටින බවත් මේ ආකාරයට ජාතික දේපළ අවභාවිතා කිරීම තහනම් කිරීමට ක්ෂණික පියවර ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමියගෙන් ඉල්ලා සිටිනවා.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට