සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති අත්අඩංගුවට..

Podu Jana Peramunaඇවන්ගාඩ් සිදුවීමට අදාළ විමර්ශන කටයුතු සඳහා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර මහතා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඒ මහතා අද (08) අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර වීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන අය ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නැයි පසුගියදා නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නියම කරන ලද අතර රක්නා ලංකා සමාගමේ හිටපු සභාපති පර්සි වික්ටර් සමරවීර මහතා ද එසේ සැකරුවෙක් ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද එහිදී නියෝග කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට