සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කථානායක කරූ ජයසූරියට විශේෂ ගෞරව සම්මානයක්..

Podu Jana Peramunaකථානායක දේශබන්දු, කරූ ජයසූරිය මහතාට අමරපුර නිකායෙන් විශේෂ ගෞරව සම්මානයක් පිරිනමා තිබේ. ඊයේ (08) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති විශේෂ උත්සවයකදී මෙම සම්මානය පිරිනමා ඇත. ශ්‍රී ලංකා ශාසනවංශ කථාවට නව පරිච්ජේදයක් එකතු කරමින් බුද්ධ වර්ෂ 2346 දී ලක්දිව අමරපුර නිකාය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ අතිපූජ්‍ය වැලිතර ශ්‍රී ඥාණවිමල තිස්සාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අමරපුර ආදී කර්තෘන් වහන්සේලා අනුස්මරණය කිරීම සදහා මෙම උත්සවය පවත්වන ලදී. ඒ අනුව ශ්‍රී ලංකා අමරපුර මහා නිතායේ උත්තරීතර මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පවත්වන ලද අතර එහිදී කරූ ජයසූරිය මහතාට “සාධුජන ප්‍රසාදිනි ලංකාපුත්‍ර” ගෞරව සම්මානය පිරිනමන ලදී. මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගි විය.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට