සත්‍යයේ පුවත් අඩහැරය….

පැය 10 ක් අද කළුතරට ජලය නෑ..

Podu Jana Peramunaඅද (09) උදෑසන 10.00 සිට රාත්‍රී 08.00 දක්වා පැය 10.00 ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවන අතර ඒ අනුව වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ. එමෙන්ම හෙට (10) දිනය තුළ පැය 24 ක කාලයක් හොකන්දර ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවන බව ද එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට