සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයවිය යුතු මුදල් ලැබී නෑ, ඛණිජ තෙල් සංස්ථාවෙන් විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීම නිසා විදුලි කප්පාදුවක්..

Podu Jana Peramunaවිදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමේදී අයවිය යුතු මුදල් මෙතෙක් නොලැබීම නිසා ඛණිජ තෙල් සංස්ථාව විසින් මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්හිටුවීම නිසා ඇතැම් ප‍්‍රදේශවල විදුලි කප්පාදුවක් සිදු වියහැකි බව වාර්තා වේ. රුපියල් බිලියන 80ක ණය සීමාවකට යටත්ව ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලි බල මණ්ඩලයට ඉන්ධන සපයන අතර අදාළ ණය සීමාව ද ඉක්මවීම නිසා අදාළ ඉන්ධන සැපයීම අත්හිටුවා තිබේ. කෙසේ වෙතත් උද්ගතව ඇති තත්ත්වය හමුවේ විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම සදහා කැබිනට් අනුමැතිය හෝ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විශේෂ අවසරයක් අවශ්‍ය බව ඛණිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට