සත්‍යයේ පුවත් අඩහැරය….

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වනවාද, නැද්ද? දයාසිරිගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්..

Podu Jana Peramunaපසුගිය දා මෙරටදී එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වීම සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා පවසා සිටියි. අදාළ තේරීම් කාරක සභාවට තමන් සහභාගි වන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් එහිදී පැහැදිලි පිළිතුරක් ලබාදෙන බව ද දයාසිරි ජයසේකර මහතා තවදුරටත් අනාවරණය කර සිටියි. මෙම විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් වන්නැයි දයාසිරි ජයසේකරට මහතාට දැනුම්දී තිබුනද ඔහු ඊට සහභාගි නොවූ අතර හෙට (10) දිනයේදී ද යළි එම කාරක සභාවට සහභාගි වන්නැයි ඒ මහතාට දැනුම් දී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට