සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ ජනපති අතර හමුවක්..

Podu Jana Peramunaඑල්ල කර ඇති චෝදනා ඔප්පු කරගැනීමට නොහැකිව සිටින, පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග අත්අඩංගුවට ගන්නා ලද මුස්ලිම් තරුණයන් සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් සොයාබලා කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලි මහතා පවසා සිටියි. ඊයේ (08) රාත්‍රියේ මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ එතුමා විසින් මෙම පොරොන්දුව ලබාදුන් බවත් මෙරට මුස්ලිම් ජනතාව මේ වන විට මුහුණදී ඇති විවිධ ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතුකළ බවත් අමීර් අලී මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී. කෙසේ වෙතත් අමාත්‍යධුර භාරගැනීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා නොකළ බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට