සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය..

Podu Jana Peramunaබන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටු වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ. ඒ අනුව බන්ධනාගාර ආඥා පනත යටතේ නෛතික කාර්ය රාමුවක් සහිතව මෙම බුද්ධි ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත. බන්ධනාගාර පරිපාලනය ඵලදායීව සිදුකිරීම මෙන්ම නිසි පිරිදි විනය පවත්වාගෙන යාමේ අරමුණින් මෙසේ බන්ධනාගාර බුද්ධි ඒකකයක් පිහිටුවීමට අදාළ යෝජනාව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට